English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“ අලුත් රටක්, අලුත් ව්‍යවස්ථාවක් ” සම්මන්ත‍්‍රණය අනුරාධපුරයේ දී

අලුත් රටක්, අලුත් ව්‍යවස්ථාවක් යන තේමාව යටතේ අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය සම්මන්ත‍්‍රණ මාලාවේ මීළඟ සම්මන්ත‍්‍රණය සැප්තැම්බර් 18 සඳුදා උදේ 10.00 ට අනුරාධපුර, ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය ශ‍්‍රවණාගාරයේ දී පැවැත් වේ.

මෙම සම්මන්ත‍්‍රණයේ ප‍්‍රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ, රාවය කතෘ කේ. ඩබ් ජනරංජන, ප‍්‍රවීන රංගන ශිල්පී ලූෂන් බුලත්සිංහල, ප‍්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, මහින්ද රත්නායක හා පිලිප් දිසානායක අදහස් දැක්වීමට නියමිතය.




2017-09-15
Advertisement

Find us on Facebook