English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වැලිකඩ සංහාරයේ ප්‍රධාන සාක්ෂිකරුගේ නිවසට වෙඩි
බන්ධනාගාර රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන ඇසින් දුටු සාක්ෂිකරු වන සුදේශ් නන්දිමාල් සිල්වා මහතා තාවකාලිකව රැඳී සිටින ඔහුගේ සහෝදරියකගේ නිවසකට ඊයේ රාත්‍රී 11.00ට පමණ කිසියම් පිරිසක් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇත.

සුදේශ් නන්දිමාල් මහතා බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් වරයාද වන අතර, මෙය වැලිකඩ ඝාතන සිද්ධිය යටපත් කිරිමට දැරූ තවත් උත්සාහයක් බව ඔහු සඳහන් කරයි.




2017-09-05
Advertisement

Find us on Facebook