English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පනත් සම්මත උනාට ක්‍රියාත්මක කරන්න රජයට කොන්දක් තියෙනවද?
“ අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත සම්මත වෙලා තියෙද්දී ක්‍රියාත්මක නොකරන යහපාලන ආණ්ඩුවෙන් අපට දැනගන්න තියෙන්නේ... එන්න තියෙන පනත් එන්නේ කවදාද... ඒ පනත් සම්මත වුනාට පස්සේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ කවදාද... ඒවා ක්‍රියාත්මක කරන්න ඔහෙලට කොන්දක් තියෙනවද...” යැයි අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා යහපාලන රජයෙන් අසයි.

ඒ පසුගිය අගෝස්තු 30 වෙනිදාට යෙදී තිබූ අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දින සැමරුමට සහභාගී වෙමිනි...

තවත් අදහස් පහත වීඩියෝවෙන් ..........




2017-09-04
Advertisement

Find us on Facebook