English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අධිකරණය පිලිබඳ විශ්වාසය තහවුරුවන ආකාරයේ ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි - පිලිප් දිසානායක
“ අධිකරණය කෙරෙහි මිනිසුන්ගේ විශ්වාසය විශාල වශයෙන් පිරිහිළා තියෙන්නේ. අධිකරණ ක්‍රියාමාර්ග වලින් ඈත් වී පෞද්ගලිකව ප්‍රශ්න විසඳීමට පෙළඹිලා තියෙනවා. එය අපි වගේ රටකට නුසුදුසු දෙයක්. ඒ නිසා අධිකරණය කෙරෙහි විශ්වාසය තහවුරු වන ආකාරයේ ක්‍රියාමාර්ගයන් අවශ්‍යයි. ”

පසුගිය අගෝස්තු 15 වන දා කොලඹ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිට හැටදෙලක්ෂය සීරුවෙන් මැයෙන් පැවති සත්‍යග්‍රහය සම්බන්ධයෙන් පසු ගිය (23) වනදා සුදානම් කර තිබූ මාධ්‍ය හමුවේදී පිලිප් දිසානායක මහතා එසේ අදහස් දැක්වීය.

වීඩියෝව පහතින්........


 




2017-08-25
Advertisement

Find us on Facebook