English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අළුත් අධිකරණ අමාත්‍යවරියගේ කාර්යභාරය - කේ . ඩබ් ජනරංජන (VIDEO)
පත්වීමට නියමිත අළුත් අධිකරණ අමාත්‍යවරියට මේ මොහොතේ පැවරී ඇති ඉතා වැදගත් කාර්යභාරයන් මොනවාද යන්න කේ . ඩබ් ජනරංජන මහතා ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් පැහැදිළි කළේය.

පසුගිය අගෝස්තු 15 වන දා කොලඹ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිට “ හැටදෙලක්ෂය සීරුවෙන් ” මැයෙන් පැවති සත්‍යග්‍රහය සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුව සුදානම් කර තිබූ අතර, වික්‍රමබාහු කරුණාරත්න, සමන් රත්නප්‍රිය, පිලිප් දිසානායක හා අසාත් සාලි යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වීය......

වීඩියෝව පහතින්........





2017-08-24
Advertisement

Find us on Facebook