English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ හාමුදුරුවරු කිව්වා කියල වැරදි කරපු ඇමතිවරු තියාගෙන රට ඉස්සරහට යන්න බෑ.”

“ හාමුදුරුවරු කිව්වා කියල වැරදි කරපු ඇමතිවරු අමාත්‍යාංශ වල තියාගෙන රට ඉස්සරහට යන්න බෑ. එහෙම යනවනම් ඒක බරපතල වැරද්දක් අපි එකට ඉඩ තියන්න ලෑස්ති නෑ.” පසුගිය අගෝස්තු 15 වන දා කොලඹ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිට “ හැටදෙලක්ෂය සීරුවෙන් ” මැයෙන් පැවති  සත්‍යග්‍රහය සම්බන්ධයෙන් ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය මහතා එසේ පැවසීය.

වීඩියෝව පහතින්........





2017-08-23
Advertisement

Find us on Facebook