English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ අපි අගෝස්තු 15 ව කල සත්‍යග්‍රහය සයිටම් විරෝධී තරුණයින්ටත් තදින්ම දැනුණා. ”
අපි අගෝස්තු 15 ව කල සත්‍යග්‍රහය නිසා සයිටම් එකට විරුද්ධව උද්ඝෝෂණය තරුණයින්ටත් තදින්ම දැනුණු බවත්, එදායින් පසු ගැන කථාකරන තරුණයින්ගේ ක්‍රියා මාර්ග අඩපනවෙලා ගිය බවත් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා කියයි.

ඒ පසුගිය අගෝස්තු 15 වන දා කොලඹ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිට “ හැටදෙලක්ෂය සීරුවෙන් ” මැයෙන් පැවති  සත්‍යග්‍රහය සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිණි.

වීඩියෝව පහතින්........





2017-08-23
Advertisement

Find us on Facebook