English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“අයිතිය” ඇණහිටීම ගැන කනගාටුව
තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් “අයිතිය” වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රීය වූ අතර, සිදුවූ අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව කර සිටිමු. වෙබ් අඩවිය වෙත පිවිසෙන සංඛ්‍යාව ඉහළයාම නිසා මෙම ගැටළුවට (Bandwidth Limit Exceeded) මුහුණ දීමට සිදුවිය.


දින තුනක් පුරා අක්‍රීය වූ “අයිතිය” වෙබ් අඩවිය නැවත යතාතත්වයට පත් කරගැනීමට හැකි වූ අතර, සුපුරුදු පරිදි නැවත වෙබ් අඩවිය වෙත පිවිසීමට හැකිය.

 




2017-08-22
Advertisement

Find us on Facebook