English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ප්‍රතිවිප්ලවය පරාජය කළ හැක්කේ දුන් පොරොන්දු ඉටු කිරීමෙන් පමණි.” අධිනීතිඥ ලාල් විජේනායක
“ප්‍රතිවිප්ලව පරාජය නොකර ජනවාරි 08 ජයග්‍රහණය ආරක්ෂා කරගැනීමට හැකියාවක් නෑ. එම ප්‍රති විප්ලවය පරාජය කල හැක්කේ... 2015 ජනවාරි 08 වෙනිදා ජයග්‍රහණය ඇති කර ගැනීම සඳහා ඉවහල් වූ ඒ කරුණු කීපය සාර්ථක ලෙස ඉටු කිරීමෙන් පමණි.”

යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් පොරෝන්දු වහා ක්‍රියාත්මක කිරිමට බල කරන මහා සත්‍යග්‍රහය පසුගිය අගෝස්තු මස 15 වනදා කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදි පැවැත්විය. එහිදී අධිනීතිඥ ලාල් විජේනායක මහතා විසින් කල කතාවෙන් උපුටා ගන්නා ලද්දකි.

වීඩියෝව පහතින්........





2017-08-18
Advertisement

Find us on Facebook