English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රණවිරුවා හා ඝාතකයා “බලය” උණුසුම් කරයි.
ඊයේ (17) රාත්‍රියේ හිරු නාලිකාවේ  “බලය” වැඩසටහන අතරතුර පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ හා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර අතර, “රණවිරුවා හා ඝාතකයා” සම්බන්ධයෙන් උණුසුම් සංවාදයක් ගොඩනැගිනි.

උණුසුම් සංවාදය පහතින්




2017-08-18
Advertisement

Find us on Facebook