English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


විදුලි සංදේශ බද්ද හා යතුරුපැදි ඇතුළු වාහන කිහිපයක බදු අඩු කෙරේ...
ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට අන්තර්ජාල සබඳතා මත පනවා තිබූ 10%ක විදුලි සංදේශ බද්ද ඉවත් කිරීමටත් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට 150 CC ධාරිතාවයට අඩු යතුරුපැදි මත පනවා තිබූ 90%ක නිෂ්පාදන බද්ද ඉවත් කිරීමටත් කුඩා ලොරි සහ කැබ් මත පනවා තිබූ නිෂ්පාදන බදු ලක්ෂ 10 සිට 7 දක්වා අඩු කිරීමටත් තීරණය කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

එන්ජින් ධාරිතාව 50 CC ට අඩු යතුරුපැදියක මිල රුපියල් 50000කින් පමණද එන්ජින් ධාරිතාවය 50 150 CC ට අඩු යතුරුපැදියක මිල රුපියල් 100000කින් පමණ ද අඩු කෙරෙන බව මුදල් ඇමැතිවරයා කියා සිටියේය. කුඩා කැබ් රියක හා කුඩා ලොරි රථයක මිල රුපියල් ලක්ෂ 3කින් පමණ අඩුවන බවද මංගල සමරවීර මහතා පවසයි.




2017-08-17
Advertisement

Find us on Facebook