English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුවේ යම් කොටස් මහින්ද සමඟ Deal ද? - ගාමිණි වියන්ගොඩ


“රාජ්‍ය බලය, නීතිය, හා ස්වාධීන අධිකරණ තිබියදීත් මහින්ද පාලනයට සම්බන්ද දුෂිතයින් අපරාද කරුවන් නීතිය ඉදිරියට පැමිණවීමේදී මේ ආණ්ඩුව ගෙන ගියේ ඇල් මැරුණු ප්‍රතිපත්තියක්. ඒ නිසා ජනතාව තේරුම් අරන් තියෙනවා මේ ආණ්ඩුවේ යම් යම් කොටස් හා පරාජිත මහින්දගේ කණ්ඩායමත් සමඟ යම්කිසි එකඟතාවන් ඇති වෙලා තියෙනවා කියල.”

යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් පොරෝන්දු වහා ක්‍රියාත්මක කිරිමට බල කරන මහා සත්‍යග්‍රහය අගෝස්තු මස 15 වනදා කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදි පැවැත්විය. එහිදී ගාමිණි වියන්ගොඩ මහතා විසින් විහාර මහාදේවී උද්‍යාන භුමියේදී කල කතාවෙන් උපුටා ගන්නා ලද්දකි.

සම්පුර්ණ වීඩියෝව පහතින්......





2017-08-17
Advertisement

Find us on Facebook