English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නඩු අහන අළුත් සරල ක්‍රමයක් ගැන අමිල හිමි කියයි. (VIDEO)
දිවා රාත්‍රී එක දිගට නඩු අහන අළුත් සරල ක්‍රමයක් ගැන දඹර අමිල හිමියන් පවසයි. එයින් මහා භාණ්ඩාගාරයෙන් සතයක්වත් වියදම් නොවන බවද අමිල හිමියන් පෙන්වා දෙයි.

යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් පොරෝන්දු වහා ක්‍රියාත්මක කිරිමට බල කරන මහා සත්‍යග්‍රහය අගෝස්තු මස 15 වනදා කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදි පැවැත්විය. එහිදී දඹර අමිල හිමියන් එසේ අදහස් දැක්වීය.

අලුත් නඩු අහන ක්‍රමය ගැන පහත වීඩියෝවෙන්.......





2017-08-16
Advertisement

Find us on Facebook