English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“උඹල අපිත් එක්ක ආණ්ඩු හැදුවේ දීපු පොරොන්දු පාවා දීල මහින්ද රාජපක්ෂගේ දෙපා මුල වැටෙන්නද.....? ” බාහු ශ්‍රී. ල. නි. ප යෙන් අසයි.


යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් පොරෝන්දු වහා ක්‍රියාත්මක කිරිමට බල කරන මහා සත්‍යග්‍රහය අගෝස්තු මස 15 වනදා කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදි පැවැත්විය. එහිදී අචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අදහස් දැක්වීය.

 “ආණ්ඩුවෙන් පිට ඉඳන් මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථාවට පහර දෙන්න බලාගෙන ඉන්න එක ඉවසන්න පුළුවන්, එත් ආණ්ඩුවේ ඇතුලෙම සිරිසේන මහත්තයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයත් මේකට අඩ තියන්න තමයි   කතාකරන්නේ..... අපිට දැන් අහන්න තියෙන්නේ ...උඹල අපිත් එක්ක ආණ්ඩු හැදුවේ දීපු පොරොන්දු පාවා දීල මහින්ද රාජපක්ෂගේ දෙපා මුල වැටෙන්නද.....? ”

එම වීඩියෝව පහතින්........




2017-08-16
Advertisement

Find us on Facebook