English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


"ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ.... සංඝ සභාවටද, ඡන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාවටද?"

යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් පොරෝන්දු වහා ක්‍රියාත්මක කිරිමට බල කරන මහා සත්‍යග්‍රහය අගෝස්තු මස 15 වනදා කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදි පැවැත්විය. එයට දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් විශාල ජනකායක් හා සිවිල් සමාජ ක්‍රියාධරයින් සමඟ රජය නියෝජනය කරමින් මැති ඇමතිවරු කීපදෙනෙක් හා සංඝයා වහන්සේලාද ඊට සහභාගී වූ අතර, මහගල් කඩවල පුණ්‍යසාර හිමියන් එහිදී මෙසේ අදහස් දැක්විය.







“අපි සංඝ සභාවෙන් ප්‍රශ්න කරන්නේ ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ සංඝ සභාවටද, එහෙමත් නැත්නම් ඡන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාවටද? අද සංඝ සභා තුල පවා තිබෙන්නේ ඒකාධිකාරයක් ඒවා නැවැත්විය යුතුයි.”

පුණ්‍යසාර හිමියන් දැක්වූ අදහස් පහතින්............




2017-08-15
Advertisement

Find us on Facebook