English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“එදා කිව්වා ලිච්ඡවි පාලන ක්‍රමය අද නෑ.” - රාජා කන්නන්ගර
අගෝස්තු 15 වැනිදා පැවැත්වීමට නියමිත සත්‍යග්‍රහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජා කන්නන්ගර අදහස් පළකළ අතර, ඔහු දැක්වූ අදහස් පහත දැක්වේ.....

“එදා කිව්ව ලිච්ඡවි පාලන ක්‍රමය අද නෑ. සංහිඳියාව සහ යහපාලනයත් එලෙසමයි. කොමිසම් තුලත් විශාල ගැටළුකාරී තත්වයන් ඇති බවයි පෙනී යන්නේ. නමුත් කෙසේ හෝ ඉදිරියේදී දුන් පොරොන්දු ඉටු කරවා ගැනීමට විශාල වැඩකොටසක් කරන්න සිදුවෙලා තියෙනවා.”




2017-08-14
Advertisement

Find us on Facebook