English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මේ ආණ්ඩුව හැර අපිට වෙන මඟක් නෑ - ආචාර්ය ජෙහාන් පෙරේරා (VIDEO)
ආචාර්ය ජෙහාන් පෙරේරා විසින් අගෝස්තු 15 සවස 03 ට විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට පැවැත්වෙන උද්ගෝෂණය සම්බන්ධයෙන් පසුගිය 13 වැනිදා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් මාධ්‍යට අදහස් පළකළේය.

“මේ ආණ්ඩුව හැර අපට වෙන විසඳුමක් නෑ. අපේ දේශපාලන යතාර්ථය අපි කාටද කියන්නේ. අද විපක්ෂය දිහා බැලුවාම පේන්න අවුරුදු 2 කට එහා අතීතය පමණයි. විපක්ෂය තුලින් අප බලාපොරොත්තු ඉෂ්ඨ වෙයි කියල පෙන්නේ නෑ” යැයි ඔහු සඳහන් කළේය.

ඔහු දැක්වූ අදහස් පහත දැක්වේ.......





2017-08-14
Advertisement

Find us on Facebook