English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


සැබෑ නොවූ හීන ගැන රාජගුරු කියයි.
2015 ජනවාරි 08 කලින් අපි හොයපු හීන ගොඩක් තිබ්බ ඒ හීන එකකටවත් පිළිතුරු ලැබුණේ නෑ. ඒවා දිනෙන් දින අපගෙන් ඈත් වෙලා යනවා. ඈත් වෙලා යන ඒ හීන සැබෑ කරගන්න පාරට බහිනවා මිසක පෙර තිබු දුර්දාන්ත පාලනය නැවත එන්න පාර කැපීමක් නොවන බව අගෝස්තු 15 සත්‍යග්‍රහය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් අනුර බණ්ඩාර රාජගුරු මහතා පවසයි.

ඔහු ඒ අදහස් පලකළේ අගෝස්තු 15 සවස 03 ට විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට පැවැත්වෙන උද්ගෝෂණය සම්බන්ධයෙන් අද (13) පැවැත්වූ(CSR)  මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිණි.

වීඩියෝව පහතින්.....





2017-08-13
Advertisement

Find us on Facebook