English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“සයිටම් සමාජවාදයක්” ගැන බාහු කියයි.(VIDEO)
“සයිටම් සමාජවාදීන් විසින් කියන්නේ, පැසිස්ට්වාදී ලක්ෂණ තිබෙන ඒකාධිපති වාදයකිනුත් ජනසතු කරලා සමාජවාදයට යන්න පුළුවන් කියල. ඒක කිසිම සමාජවාදී අදහසකට පිළිගත නොහැකි බූත කතාවක්” බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

ඔහු ඒ අදහස් පල කලේ එළඹෙන අගෝස්තු 15 වන දා සවස 03 ට කොළඹ විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

තවත් අදහස් පහත දැක්වේ....




2017-08-13
Advertisement

Find us on Facebook