English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


94 දී සිවිල් සමාජයට අත්වූ ඉරණම නැවත සිදුවන්නට ඉඩ හරින්නේ නෑ (VIDEO)
“1994 දී කලකිරිලා අපි බොහෝ දෙනෙක් දේශපාලන අරගලය අතහැරිය නමුත්, දෙවැනි වතාවේ ඉතිහාසයේ ඒ වැරැද්ද කරන්න ලෑස්ති නෑ...” යැයි  අචාර්ය නිමල්කා ප්‍රනාන්දු පවසයි. ඒ අද (12) පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති යහපාලන ආණ්ඩුව බලයට පත් වී වසර දෙකක් ගතවන මොහොතේ රජය බලයට පත් කළ ජනතාවට දුන් පොරොන්දු කොපමණ ප්‍රමාණයක් යහපාලන රජය විසින් ඉටුකර තිබේද යන්න සාකච්ඡා කෙරුණු මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිණි.

අචාර්ය නිමල්කා ප්‍රනාන්දු දැක්වූ අදහස් පහත දැක්වේ....





2017-08-12
Advertisement

Find us on Facebook