English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“ආණ්ඩුවට අවරුදු දෙකයි” මාධ්‍ය සාකච්ඡාව හෙට
යහපාලන ආණ්ඩුව පත් වී අගෝස්තු 17 වනදාට වසර දෙකක් සපිරේ. මෙම කාලය තුළ නව රජය බලයට පත් කළ ජනතාවට දුන් පොරොන්දු කොපමණ ප්‍රමාණයක් යහපාලන රජය විසින් ඉටුකර තිබේද යන්න පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කෙරෙණ මාධ්‍ය සාකච්ඡාවක් අගෝස්තු 12 වන සෙනසුරාදා උදේ 11 ට කොළඹ 07 පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ආචාර්ය ජෙහාන් පෙරේරා, ජනාධිපති නීතිඥ ජේ සී වැලිඅමුණ, නීතිඥ සුදර්ශන ගුණවර්ධන,මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, බ්‍රිටෝ ප්‍රනාන්දු, මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේ, නීතිඥ ප්‍රබෝධ රත්නායක හා පිලිප් දිසානායක වන අය සහභාගී වීමට නියමිතය.




2017-08-11
Advertisement

Find us on Facebook