English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“හැට දෙලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් නිවී යන්න ඉඩ හරින්න අපි සුදානම් නෑ”

“හැට දෙලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාවන් තාමත් දැල්වෙනවා. ඒවා නිවී යන්න ඉඩ හරින්න අපි සුදානම් නෑ ජනතාව අපේක්ෂාවන් තාමත් බලාගෙන ඉන්නවා තමන් අපේක්ෂා කළ දේවල් අද නැත්නම් හෙට ඉටු වෙයි කියල” යනුවෙන් ප්‍රවීණ කලාකරු ලුෂන් බුලත්සිංහල මහතා පවසයි.

අගෝස්තු 15 වැනිදා පැවැත්වීමට නියමිත සත්‍යග්‍රහය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ අදහස් පළකළේය. ඔහු දැක්වූ අදහස් පහත දැක්වේ.....

 




2017-08-10
Advertisement

Find us on Facebook