English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මාධ්‍ය ගෝනි බිල්ලන් (VIDEO)
ඇතැම් පිරිස් මාධ්‍ය උපයෝගි කර ගනිමින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බොරු ගෝනි බිල්ලන් මවා පෙන්වීමට උත්සහ කරන බව මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි. බෞද්ධ ආගමට ඇති තැන නැති කරන බවත්, රට දෙකඩ කරන බවටත් බොරු බිල්ලන් මැවීමට ඔවුන් උත්සහ කරන බව ඔහු පවසයි.

එම ව්‍යවස්ථාවෙන් ඒකීය රටක් තුළ බෞද්ධ ආගමට ප්‍රමුඛස්ථානයක් ලැබෙන බවද ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඔහු දැක්වූ අදහස් පහත දැක්වේ..........

    


වීඩියෝ උපුටා ගැනීම - http://www.lankadeepa.lk




2017-07-11
Advertisement

Find us on Facebook