English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ගතවූ මාස කීපය තුල පොලිසියට එරෙහිව පැමිණිලි 600ක්!

මෙම වසරේ ගත වු මාස කිහිපය තුළ පොලිසියට එරෙහිව පැමිණිලි 600 ක් ජාතික පොලිස් කොමිසම වෙත ලැබී ඇති බවත්. පොලිසිය පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීම,  නීතිය හරිහැටි  ක්‍රියාත්මක නොකිරීම  සහ බලය අයුතු ලෙස යොදාගෙන ක්‍රියා  කිරීම  යන සිද්ධීන් සම්බන්ධයෙන්  මෙම පැමිණිලි ලැබී ඇති බව ජාතික පොලිස් කොමිසම සඳහන් කරයි.

පසුගිය වසර තුළ පොලිසියට එරෙහිව පැමිණිලි 1800 ක් කොමිසම වෙත ලැබුණු  බවද පොලිස් කොමිසම පවසයි.

 

 

උපුටා ගැනීම - ලංකාදීප




2017-07-10
Advertisement

Find us on Facebook