English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


රජයේ හා සිවිල් සමාජ න්‍යායපත්‍රයන් දෙකම, ගැලපෙන ලෙස ක්‍රියාවට නංවනවා ! - SLBC නව සභාපති
රජයේ ප්‍රතිපත්තිය හා සිවිල් සමාජ න්‍යායපත්‍රයන් ගැලපෙන අයුරින් ක්‍රියාවට නැංවීම කටයුතු කරන බව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි. මේ යුගයේ සිවිල් සමාජ හමුවේ ඇති අභියෝගද වෙනස් වී තිබෙන බවත්, ඔහු සඳහන් කරයි.

ඔහු ඒ අදහස් පල කලේ පසුගිය 28 වනදා කොළඹ ඔලිම්පික් හවුස් ශ්‍රවණාගාරයේදී පැවතිරයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ වධහිංසාවට ලක්වූවන්ට සහාය පල කෙරෙන ජාත්‍යන්තර දින සැමරුමට සහභාගී වෙමිනිඔහු දැක්වූ තවත් අදහස් පහත දැක්වේ......

 


2017-07-05
Advertisement

Find us on Facebook