English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මන්ත්‍රණය හෙට උදේ 9.30ට (23) හලාවතදී

අලූත් රටක් වෙනුවෙන්, අලූත් ව්‍යවස්ථාවක් යන තේමාව යටතේ අලූත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය සම්මන්ත‍්‍රණ මාලාවේ මීලග සම්මන්ත‍්‍රණය ජුනි 23 සිකුරාදා උදේ 9.30ට හලාවත ප‍්‍රාදේශීය ලේකම් කාර්්‍යාල ශ‍්‍රවණාගරයේ දී පැවැත් වේ.

විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පැවැත්වෙන මෙම සම්මන්ත‍්‍රණයේ අදහස් දැක්වීම සදහා ප‍්‍රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ, ප‍්‍රවීන රංගන ශිල්පී ලූෂන් බුලත්සිංහල, මහින්ද රත්නායක, පිලිප් දිසානායක හා බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සහභාගී වීමට නියමිතය.






2017-06-22
Advertisement

Find us on Facebook