English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසයක් තැබිය හැකියි, නමුත් සුළුවෙන් තැකිය නොහැකියි. - පොද්දල ජයන්ත

       

වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා වූ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ 2009 වසරේ ජූනි මස පළමුවැනිදා සුදු වෑන් රියකින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වධදී අතපය කඩා මහමඟ දමා සිටිය දී රෝහල් ගත කෙරුණු අතර, පසුව 2010 වසරේ දෙසැම්බර් මාසයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරය බලා පිටත්ව ගියේය.

තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ඉදිරිපත් කල ඒ මහතා පෙන්වා දුන්නේ වෙනසක් අපේක්ෂා කළ ජනතාව විසින් පසුගිය 2015 වසරේ ජනවාරි 8 දා සිදු කළ වෙනසින් පසුව ගතවූ කෙටි කාලය තුළ යම්තාක් දුරට හෝ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් තිබෙනවා යැයි විශ්වාස කළ හැකි බවත්, එය කිසි විටෙකත් සුළුවෙන් තැකිය නොහැකි බවත්ය.




2017-06-20
Advertisement

Find us on Facebook