English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


දිවයිනේ පවතින ආපදා තත්වයට ඉන්දියාවෙනුත් සහාය
   ඉන්දියාවේ සිට ආපදාවට ලක්වුවන්ට සහනාධාර රැගත් නෟකා දෙකක් දිවයිනට පැමිණෙන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි. ඒ අනුව එක නෟකාවක් අද උදෑසන දිවයිනට පැමිණෙන අතර, අනිත් නෞකාව හෙට දිනයේ දිවයිනට පැමිණේ.

අදාළ නෞකාවේ රැඳෙමින් ආපදාවට ලක් වුවන්ට සහන කටයුතු අඛණ්ඩව සිදුකරන බවද, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක්ද නිකුත් කරමින් සඳහන් කරයි.

තවදුරටත් ඉන්දීය සහය අවශ්‍යදැයි ඉන්දීය මහකොමසාරිස් තරන්ජිත් සිංග් මහතා ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් විමසීමක්ද කරතිබෙන අතර,  අතීතයේ සිට පවතින ඉන්දු - ශ්‍රී ලංකා මිතුදමට අනුව ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බවද, ඉන්දීය මහකොමසාරිස්වරයා පොරොන්දුවී තිබේ.




2017-05-27
Advertisement

Find us on Facebook