English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනපති, අගමැති ප්‍රකාශ පරස්පරයි - සම්පන්ධන්



කිසිදු රණවිරුවකු අධිකරණයට ඉදිරිපත් කර නඩු ඇසීමට තමා සූදානම් නැති බවට ජනපතිවරයා ඉකුත් දිනක ප්‍රකාශ කළ බවත්, යුද අපරාධ යාන්ත්‍රණය සදහා විදේශීය විනිසුරුවරුන් එක්කර නොගන්නා බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බවත්, එම ප්‍රකාශ යුද අපරාධ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ජිනීවා යෝජනාවට මුළුමනින්ම පටහැනි බව විපක්ෂ නායක ආර්.සම්පන්ධන් මහතා පවසයි.

රජයේ මැති ඇමතිවරුන් පවා යුද අපරාධ යාන්ත්‍රණයට විදේශීය විනිසුරුවරුන් සම්බන්ධ කරගැනීම ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායකවරයා පවසන අතර, මේ ගැන පැහැදිලි පිළිතුරක් ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා(06) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත විවාදයේදී තමන් ලබා දෙන බව ද ඒ මහතා කියයි.

 

උපුටා ගැනීම - http://www.lankadeepa.lk

 




2017-04-04
Advertisement

Find us on Facebook