English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අලූත් ව්‍යවස්ථාවට ගම්පහ සූදානම් කිරීමේ සාකච්ඡාවක්


මෙහි මංගල රැස්වීම මාර්තු 15 වන දින කොළඹ ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ දී පැවැත් වූ අතර, ඉන් පසුව ලංකාවේ සෑම දිස්ති‍්‍රක්කයකම රැස්වීම්, සම්මන්ත‍්‍රණ, සාකච්ඡා, ගීත ගායනා, නාට්‍ය ඇතුලූ සංස්කෘතික අංග ඇතුලත් වැඩසටහන් හා මහජනයා දැනුවත් කිරීම සදහා පති‍්‍රකා හා පොස්ටර්, කෙටි විඩියෝ චිත‍්‍රපට වැනි කි‍්‍රයාකාරකම් රාශියක් පැවැත්වීමට එම ව්‍යාපාරය විසින් සැලසුම්කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කය තුල මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ විශේෂ හමුවක් මාර්තු 28 උදේ 9.30ට කටුනායක දී පැවැත්වීමට කටයුතු යොද ඇති බව එහි සංවිධායකයෙක් අයිතිය වෙත පැවසීය





2017-03-24
Advertisement

Find us on Facebook