English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“නීතිය මත පාලනය” නමැති පොත .... - ආචාර්ය බැසිල් ප්‍රනාන්දු [VIDEO]

ආචාර්ය බැසිල් ප්‍රනාන්දු

ලංකාවෙන් නැතිවී ගිය ඩොනෙක් සම්ප්‍රධායන් තුල තිබෙන වැදගත් කම “The Rule of Low” හෙවත් නීතිය මත පාලනය නමැති පොතෙන් විස්තර වන බවත්, එය නීති අධ්‍යනයේ විශාල වෙනසක් ඇති කල හැකි පොතක් හා විශේෂයෙන් මහේස්ත්‍රාත් වරුන්, විනිශ්චකාර වරුන්, නීතිඥයන්, නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හා සිවිල් සංවිධාන ක්‍රියාධරයින් විසින් අධ්‍යනය කලයුතු බවත්,  ආචාර්ය බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි.

ජාත්‍යන්තර ගෞරවයට පාත්‍රවූ මහා බ්‍රිතානයේ හිටපු අග්‍රවිනිශ්චකාර ටොම් බින්හැම් විසින් රචිත “The Rule of Low” නම් වූ ග්‍රන්ථය නීතිය මත පාලනය නමින් ආසියානු මානව හිමිකම් කොමිසම විසින් සිංහලයට පරිවර්තනය කර ඇත. එම පොත සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් සංවිධානය කරන ලද දින දෙකක වැඩමුළුවක් පසුගිය 21, 22 යන දෙදින පුරා පැවැත් විය.

එම වැඩමුළුව ආසියානු මානව හිමිකම් කොමිසමේ වැඩසටහන් අධ්‍යක්ෂ ආචාර්ය බැසිල් ප්‍රනාන්දු මහතා විසින් මෙහෙයවනු ලැබුණු අතර, වැඩමුළුව අවසානයේදී ඔහු එම පොත සම්බන්ධයෙන් අදහස් කීපයක් ප්‍රකාශ කළේය.

එම අදහස් පහත දැක්වේ...... 

https://youtu.be/9kU8xI8POk8


උපුටා ගැනීම - රයිට් ටු ලයිෆ්

- මෙලනි




2017-01-24
Advertisement

Find us on Facebook