English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කොමිසම තවදුරටත් ස්වාධීන කිරිමට - පොලිසිය නැහැ
 
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන කටයුතු තවදුරටත් ස්වාධීන කිරිම සඳහා පොලිස් නිළධාරින් බඳවා ගැනීම වෙනුවට විශ්වවිද්‍යාල මට්ටමින් බඳවා ගැනීම් සිදුකිරීමට අවධානය යොමුකර ඇතැයි කොමිසමේ නව කොමසාරිස්වරයා ප‍්‍රකාශ කරයි.

මෙම පියවර සම්බන්ධයෙන් රජයට යෝජනාවක් ඉදිරිපත්කර ඇති බව ප‍්‍රකාශ කරන දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව කොමසාරිස් නෙවිල් ගුරුගේ යෝජනාව අනුව විශ්වවිද්‍යාල මට්ටමින් නව බඳවාගැනීම් සිදුකර ඔවුනට විශේෂ පුහුණුවක් ලබාදෙන බැව් කොමසාරිස්වරයා සඳහන් කරයි.
 
-    මෙලනි



2016-11-30
Advertisement

Find us on Facebook