English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඇවන්ගාර්ඞ් නිදහස් !

ඇවන්ගාර්ඞ් සමාගමට අයත් ගාලූ වරායේ නැංගුරම් ලා ඇති අවි නෞකාව රුපියල් මිලියන 35ක බැඳුම්කරයක් මත මුදාහරින ලෙසට ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිලූපුලි ලංකාපුර අද (නොවැ 25) නියෝග කළ බව වාර්තා වෙයි.

නීති විරෝධි අවි ආයුධ සහ පතොරම් ප‍්‍රවාහනය කිරීමේ චෝදනාව මත එම නෞකාව ආරක්‍ෂක අංශ භාරයට පත්කර තිබිණි.

එහෙත් මෙම නීති විරෝධී ගිනි අවි ප‍්‍රවාහනය සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි එම නෞකාවේ යුක්රේන ජාතික කපිතාන්වරයා, දෙසැම්බර් මස 07 වෙනිදා තෙක් නැවතත් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට මහේස්ත‍්‍රාත්වරිය නියෝගකර ඇත.

ඡායාරූපය - බීබීසි

- මෙලනි



2016-11-25
Advertisement

Find us on Facebook