English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අගෝස්තු 04 ට සිවිල් සංවිධානවලින් පිළිතුරු



අගෝස්තු මස 04 වෙනිදා, මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ දි අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් පවත්වන්නට යෙදුණු සාමකාමි රැස්වීමකට පහර දී එම අවස්ථාව අවුල්කරන්නට පැමිණි බෞද්ධ භික්‍ෂූන්වහන්සේ ප‍්‍රමුඛ මැර කණ්ඩායම එල්ල කළ සාවද්‍ය ප‍්‍රකාශවලට පිළිතුරු දීමේ හා කරුණු පැහැදිළි කිරීමේ මාධ්‍ය සාකච්ඡවක් අද, අගෝස්තු මස 12 වෙනිදා කොළඹ දී පැවැත්විය.

අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවෙි සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සමග ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, ගරු මාරිමුත්තු සතිවෙිල් පියතුමා , නීිතිඥ ලක්ෂාන් ඩයස්, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ආචාර්ය පාකි්‍යසෝති සර්වනමුත්තු, විශාකා ධර්මදාස, මාධ්‍යවෙිදි සුනිල් ජයසේකර සමගින් ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, අසාද් සාලි යන අය මාධ්‍යට අදහස් පළකළේය.

මෙම මාධ්‍ය හමුව, අගෝස්තු 04වෙනිදා අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින්  රැස්වීම සිදුකළ මරදාන පාතිමා දෙව්මැදුරු භුමියේ පිහිටා තිබෙන සමාජය හා සාමයික කේන්ද්‍රයේදි ම පෙරවරු 11.00 ට පැවැත්විණි.

මාධ්‍ය හමුවෙි සවිස්තරාත්මක විස්තර ඉදිරියට.....

-MMP



2014-08-12
Advertisement

Find us on Facebook