English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විවේචනයට පෙර හොඳින් තේරුම්ගන්න - මහ ඇමති විග්නේෂ්වරන්

යුද්ධයෙන් පසුව පීඩනයට මෙන්ම විවිධ වු අවතැන්වීම්වලට යොමුවී සිටින ද්‍රවිඩ ජාතිකයින්ගේ, තවමත් නොලැබෙමින් පවතින අයිතිවාසිකම් සිහිගන්වමින් යාපනය මහ ඇමති සි වී විග්නේෂ්වරන්ගේ අනුමැතිය ආශිර්වාදය ඇතිව පසුගිය දා යාපනේ පැවති එළුගු තමිල් විරෝධතාවය පාදක කරගනිමින් දකුණේ සමාජය විවිධාකර වු අදහස් ඉදිරිපත් කිරීම් ද රැස්වීම් පැවැත්වීම් ද ඇතුළුව විවිධ අදහස් උදහස් සමාජය තුල දිගහරිමින් සිටිතිි. එම විවේචන හමුවේ තමන් ප‍්‍රකාශකර සිටි ඇතැම් අදහස් පිළිබඳව දකුණේ සමාජය නිවරැදි නොවන අර්තකථනයක යෙදෙනෙ බව ප‍්‍රකාශකරන මහ ඇමති විග්නේෂ්වරන් එසේ තමන් කියු දේ නිවරැදි නොවන ආකාරයෙන් විවේචනය කිරීමට පෙර නියම ආකාරයෙන් කියවා තේරුම් ගෙන පසුව විවේචනය කරන්නැයි යැයි සටහනක් තබයි.



සටහන උපුටා ගැනීම -  කළම්බො ටෙලිග‍්‍රාෆ්
-    මෙලනි



2016-10-04
Advertisement

Find us on Facebook