English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජෙරාඩ් නඩුවේ චුදිතයින්ගේ අභියාචනය ලබන මාර්තුවට කල් යයි !

අංක HC 445/15 ෙරාඩ් පෙරේරාගේ මිනීමැරුම් නඩුවේදී මීගමුව මහාධිකරණය විසින් චුදිතයින්ට මරණීය දණ්ඩනය ලබා දුන් අතර පසුව චුදිතයින් විසින් ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය අභියාචනාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතී.

අද දින එල් . යු ජයසුරිය හා දේවිකා තෙන්නකෝන් යන ගරු අභියාචනාධිකරණ විනිසුරු දේපල ඉදිරියේ විවාදයට ගැනීමට නියමිතව තිබුණි. පැමිණිළිකාර  පාර්ශවය වෙනුවෙන් නීතිපති දෙපාර්තුමේන්තුවේ රජයේ නීතිඥවරුන් පෙනී සිටි අතර විත්තිකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ දර්ශන කුරුප්පු මහතා පෙනී සිටින ලදී.

මෙම නඩුව අද දින විවාදයට නොගත් අතර දෙපාර්ශවයේම නීතිඥවරුන්ගේ එකඟතාවය මත 2017 මාර්තු 21 දින නැවත විභාගයට ගැනීමට අධිකරණය අවසර ලබා දුනි.


උපුටා ගැනීම - Reform-http://www.right2lifelanka.org/new/

-  මෙලනි




2016-09-26
Advertisement

Find us on Facebook