English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ගම්පහ දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මීගමුවට

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ සංකල්පයක් යටතේ දිවයින පුරා දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආරම්භ කෙරෙමින් පවතින මනාව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන වල තුන් වන මධ්‍යස්ථානය ගම්පහ දිස්ත්‍රීක්කයේ ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව මීගමුව පිහිටි ජනාවබෝධ කේන්ද්‍රයේදී  සැප්තැම්බර් 17 දින ආරම්භ කිරීමට නියමිතය.


තම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන මානව හිමිකම් ගැටළු සඳහා කඩිනමින් මැදිහත් වී ඒවා විසඳා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය, ආරක්ෂාව, මඟ පෙන්වීම හා ඔවුන් රජයේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය වෙත යොමු කිරීම මෙම මානව හිමිකම් මධ්‍යස්ථාන හරහා සිදු කෙරේ.

මෙහි පළමු හා දෙවන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන මාතර හා හම්බන්තොටදී පසුගිය ජුලි මාසයේදී ආරම්භ කෙරිණි.


                              උපුටා ගැනීම - reform Sri Lanka - Right2Life

 -  මෙලනි





2016-09-15
Advertisement

Find us on Facebook