English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කැලුම් සුබසිංහ නඩුව හෙට !


2014
ජුනි 23 දිවුලපිටියට ප්‍රද්ශෙය්දී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් 22 හැවිරිදි කැලුම් සුබසිංහ තරුණයාගේ මව විසින් ගොණු කරණ ලද මුලික අයිතිවාසිකම් පෙත්සම යලිත් හෙට (08) දින ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු තහවුරු කිරීම සඳහා කැඳවීමට නියමිතයි.

ජුලි 18 වනදා මෙම නඩුව විභාගයට ගැනුණු අවස්ථාවේ මියගිය කැලුම් සුබහසිංහගේ මරණ පරීක්ෂණ වාර්තාව හා අධිකරණ වෛද්‍ය වාර්තාවේ පිටපත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රජයේ නීතිඥ වරිය පොරොන්දු වී තිබුණි.

තවද මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ සම්බන්ධයෙන් එම පරීක්ෂණයේ වර්තමාන තත්වය පිළිබඳ කොමිසමේ වාර්තාවද අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.


              උපුටා ගැනීම - http://www.right2lifelanka.org/new/sinhala.php


-  මෙලනි






2016-09-07
Advertisement

Find us on Facebook