English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පුරවැසි සභා සම්මන්ත‍්‍රණ

යහපාලන ආණ්ඩුවේ අනාගතය යන මැයෙන් නිදහසේ වේදිකාව හා විදියේ විරෝධය එක්ව සංවිධානය කරනු ලබන පුරවැසි සභා සම්මන්ත‍්‍රණ මාලාවේ පලමු සම්මන්ත‍්‍රණය අනුරාධපුරය නගරයේ ද දෙවැන්න හලාවත නගරයේ දී සාර්ථකව පැවැත් විය.


එහි මිලග සම්මන්ත‍්‍රණ අගෝස්තු 05 සවස 2.30ට හක්මන සණස ශ‍්‍රවණාගාරයේ දී ද, අගෝස්තු 6 උදේ 9.30ට දෙනියාය එස්ඞීඑම් උත්සව ශාලාවේ දී ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  
 
මෙම සම්මන්ත‍්‍රණයේ අදහස් දැක්වීම සදහා, ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, නීතිඥ සුදර්ශණ ගුණවර්ධන, ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර, බි‍්‍රටෝ ප‍්‍රනාන්දු යන අය සහභාගී වීමට නියමිතය.

උපුටා ගැනීම - http://www.right2lifelanka.org



2016-08-03
Advertisement

Find us on Facebook