English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යාපනයේ සිසුගැටුම හා බෞද්ධ පුත‍්‍රයෙකුගේ බුද්ධිමත් සදහම් පැහැදිළි කිරිමක් !

ජූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි

යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවු සිසු ගැටුම සම්බන්ධයෙන් මේ වන විට දකුණේ සමාජය තුළ පවතින්නේ ඉතා බැරැරුම් කතිකාවන් ය. සිදුවු ගැටුමට ප‍්‍රතිකර්ම වෙනුවට තවත් ගැටුම් අවුළුවාලීමට සරිලන ආකාරයේ, මිනිස් සමාජය කුපිත කරවන ආකාරයේ කතිකාවන් පැතිර යමින් පවතියි. එවන් අවස්ථාවකිදී විශ්වවිද්‍යාල ආචාර්යවරෙයකු ලෙසට මෙන්ම දහම් දෙසන්නකු ලෙසට බෞද්ධ පුත‍්‍රයෙකු ඉතාම බුද්ධිමත් ආකාරයෙන් සමබරව ගැටුම ගැටුමක් සේ දකිමින් ඊට අවශ්‍ය කරන විසඳුම ප‍්‍රතිකර්මය කුමක්ද යන්න පැහැදිළි කරයි. එමෙන්ම යහපත් සමාජයක් බිහිකර ගැනීම වෙනුවෙන් ක‍්‍රියාකරන සමාජ ක‍්‍රියාධරයින් වෙතද උන්වහන්සේ ආයාචනයක් කරනු ලබයි.

බුද්ධිමත් සහ සංහිඳියාව හා බැඳුණු පැතිකඩක් සම්බන්ධයෙන් මෙවැනි සමබර අදහස් ප‍්‍රකාශ කිරීමක් ඉදිරිපත් කරනු ලබන්නේ ජූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි.

මෙම විඩියෝ දර්ශනය ශ‍්‍රි ලංකා මිරර් වෙබ් අඩවියෙන් උපුටා ගැනුණි.


යාපනයේ සිසුගැටුම හා බෞද්ධ පුත‍්‍රයෙකුගේ බුද්ධිමත් සදහම් පැහැදිළි කිරිමක්

http://www.sinhala.srilankamirror.com/news/free-thoughts/item/15369-jaffna-uni-and-sisu


-    මෙලනි




2016-07-22
Advertisement

Find us on Facebook