English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අද හවස 4 ට උසාවිය නිහඬයි !
සම්මානනීය ප‍්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වන ප‍්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්‍ෂණය කරනු ලැබු සමාජ විවරණයක් රැගත් වාර්තාමයක් චිත‍්‍රපටයක් වන "උසාවිය නිහඬයි" සිනමා නිර්මාණයේ විශේෂ දර්ශනයක්  අද එනම් ජුලි මස 04 වනදා පස්වරු 4.00 ට කොළඹ, කොටුව, ශ‍්‍රිමත් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ පිහිටි ගුරු මැදුර ශ‍්‍රවණාගාරයේදි ප‍්‍රදර්ශණය කරනු ලබන බව එහි සංවිධායකයෝ ප‍්‍රකාරශ කරති.



නඩු විභාගවලදි වින්දිතයින් හට ඇතැම් විනිසුරුවරුන් සහ ඇතැම් නීතිඥයින්ගෙන් විඳින්නට සිදුවන ඇතැම් කර්කශක, සාහසික විනය හා වෘත්තීය විරෝධි සිද්ධින් සම්බන්ධයෙන් ගොඩනගන ලද මෙම සුවිශේෂනීය සිනමාපටයේ ප‍්‍රදර්ශනයෙන් අනතුරුව, ඒ පිළිබඳව කථිකාවක් ද සංවිධානය කර ඇති බැවින් ද මෙම සිනමා පටය නැරඹීම සඳහා හැකි සියලූම දෙනාට පැමිණෙන ලෙසට සංවිධායකයින් විසින් විවෘත ආරාධනාවක් කරයි.

-මෙලනි




2016-07-04
Advertisement

Find us on Facebook