English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ප‍්‍රජාතන්තී‍්‍රකරණය හා සංහිඳියාව වෙනුවෙන් හොඳම අවස්ථාව

අධි නිීතිඥ ලාල් විජේනායකගේ සභාපතිත්වයෙන් යුතුව පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් විමසීමේ කමිටුව වාර්තාව පසුගිය 31 වෙනිදා අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත ද ජුනි මස 01 වෙනිදා කථානායක කරු ජයසුරිය වෙත ද භාරදෙනු ලැබිණි. පිටු 222කින් සමන්විත වුණු පරිපූර්ණ එම වාර්තාව ඉදිරි දිනෙකදි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙත ද පිළිගැන්වීමට නියමිත බව ද සඳහන් වෙයි.


ඉදිරිපත් වුණු කරුණු අතරින් එකඟතාවයක් දක්නට ලැබුණු කරුණු වාර්තාවේ මෙසේ  සම්පිණ්ඩනය කර ඇත.

PRC report

සිංහල   click here


-  මෙලනි





2016-06-02
Advertisement

Find us on Facebook