English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


විනාශකාරි සංවර්ධනය අ(න)වශ්‍යයි ද?
රටක් දියුණු විය යුත්තේ, එහි ජීවත්වන මානවයා සත්වයින් හා සොබා දහම වනසාගෙන නොව, ඒ සියලූමදෙනා සමගින්ම යැයි පවසන පරිසර හා සොබාදහම් අධ්‍යන ආයාතනය අද දවස වන විටදී ශ‍්‍රි ලංකාව තුළ සොබාදහමට එරෙහිව සිදුකර ඇති සංවර්ධන කටයුතු හේතුවෙන් මහත් විනාශයක් කරා පැමිණ ඇතැයි පවසයි.



ගංවතුර ඇති කළ, මිනිස් ජීවිත නැති කළ සංවර්ධන විනාශය තවදුරටත් සිදුවීමට ඉඩදිය නොහැකි බව ප‍්‍රකාශ කරන පරිසර හා සොබාදහම් අධ්‍යන ආයාතනය, මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් හෙට (30) පස්වරු 4.00 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වෙන බව අයිතියට ප‍්‍රකාශ කළා.
   
-    මෙලනි




2016-05-29
Advertisement

Find us on Facebook