English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මර්ධනයට එරෙහිව, රාජ අණ පුළුස්සා දැමේ !



අද, එනම් ජුලි මස 17 වනදා පස්වරුවේදි කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට එක් රැුස්වුණු රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් හා මාධ්‍යවේදින් විශාල පිරිසක් විසින් ජුලී මස 07 වෙනිදා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය මගින් නිකුත් කළ චක‍්‍රලේඛණය නොහොත් ගෝඨාභය රාජපක්‍ෂගේ රාජ අණ පුළුස්සා දමනු ලැබිණි.


 රාජ්‍ය නොවන සංවිධාන මගින් සිදුකරනු ලබන මාධ්‍ය සාකච්ජා, ජනමාධ්‍යවේදින් පුහුණු කිරීමේ වැඩසටහන් හා මාධ්‍ය නිවේදන නිකුත් කිරීම, ජුලි මස 07 වෙනිදා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය මගින් නිකුත් කරනු ලැබු චක‍්‍රලේඛණයෙන් වහා නවතා දමන ලෙසට නියෝග කළේය.

වැඩි විස්තර සමඟ ඡායාරූප බලාපොරොත්තු වන්න ....



2014-07-17
Advertisement

Find us on Facebook