English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
අතුරුදහන්කරවීම නැවත සිදු වීම වැළැක්විය හැක්කේ යුක්තිය ඉටු කිරීම තුළිනි අතුරුදහන්වූවන් සිහි කිරීමේ සැමරුම 1991 - 2015 25 වන සංවත්සරය ඔක්තෝබර් 27 උදේ 9.30 සීදුව, රද්දොඵව හා සවස 4ට BMICH 25 වන වාර්ෂීක උළෙල ඔක්තෝබර් 27 අ`ගහරුවාදා
(2015-10-26)

<< Go Back
Share |   


අතුරුදහන්කරවීම නැවත සිදු වීම වැළැක්විය හැක්කේ යුක්තිය ඉටු කිරීම තුළිනි 
අතුරුදහන්වූවන් සිහි කිරීමේ සැමරුම 1991 - 2015
25 වන සංවත්සරය
ඔක්තෝබර් 27 උදේ 9.30 සීදුව, රද්දොඵව හා සවස 4ට BMICH



1991 වර්ෂයේ සිට අඛණ්ඩව, වාර්ෂිකව සෑම  වසරකම ඔක්තෝබර් 27 දින අතුරුදහන්කරවීම්වලට එරෙහිවත්, ඔවුන් සිහි කිරීම සදහාත් පැවැත්වෙන්නා වූ උත්සවයේ 25 වන සැමරුම වෙනුවෙන් උත්සව දෙකක් පහත ස්ථානවලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අතුරුදහන්වූවන් සිහි කිරීමේ ආගමික මෙහෙය හා අත්දැකීම් බෙදා ගැනීමේ උත්සවය ඔක්තෝබර් 27 උදේ 9.30 සිට දහවල් 12.00 දක්වා සීදුව, රද්ෙදාළුවේ පිහිටි අතුරුදහන්වූවන්ගේ සිහිවටනය ඉදිරිපිට දී පැවැත්වේ. ආරාධිත දේශනය ජාතික සංවාදය පිළිබද අමාත්‍ය මනෝ ගනේසන් මහතා.

ජිනීවා යෝජනා හා ලංකාවේ අතුරුදහන්වුවන්ගේ ප‍්‍රශ්නය සම්බන්ධව විද්වත් සභාව ඔක්තෝබර් 27 සවස 4.00   කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව කමිටු ශාලා ඒ හි දී පැවැත් වේ. ප‍්‍රධාන දේශන විදේශ කටයුතු පිළිබද ගරු අමාත්‍ය මංගල සමරවීර, විපක්ෂ නායක ආර්. සම්පන්ධන්, ආචාර්ය ජයන්ත සෙනෙවිරත්න, එලීල් රාජෙන්ද්‍රම් පියතුමා, වෛද්‍ය එන් ගනේෂන් හා  බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා

මේ උත්සවය පිළිබදව ඔබ මාධ්‍ය තුළින් ප‍්‍රචාරයක් ලබා දෙන ලෙසත්,  ඔක්තෝබර් 27 උදේ 9.30 සිට දහවල් 12.00 දක්වා සීදුව රද්ෙදාළුවේ  ‘‘අතුරුදහන්වූවන්ගේ සිහිවටනය’ ඉදිරිපිට පැවැත්වෙන උත්සවය හා එදින සවස 4 සිට  6.30 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන විද්වත් සභාව ආවරණය කිරීම සදහා ඔබ මාධ්‍ය ආයතනයේ නියෝජිත මාධ්‍යවේදින් සහභාගී කරවන ලෙසත් මින් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.


ස්තුතියි 
බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, 
සභාපති









Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.