English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
මානව හිමිකම් විවාදය ඔක්තෝම්බර් 22,23
(2015-10-15)

<< Go Back
Share |   


මානව හිමිකම් විවාදය ඔක්තෝම්බර් 22,23

ශ‍්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව ගැන විපක්ෂය ඉල්ලා සිටි විවාදය ඔක්තෝම්බර් මස 22, 23 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇත. මේ විවාදය සඳහා අවශ්‍ය වන උදලාගම සහ පරණගම කොමිෂන් සභා වල වාර්තාවන් ඉංගී‍්‍රසි බසින් පමණක් ඇති නිසා ඒවායේ සිංහල, දෙමළ පරිවර්තන ලබා දීමට මේ අවස්ථාවේදී නොහැකි බැවින් ඉංගී‍්‍රසි වාර්තා පමණක් ලබා දෙන බව වාර්තාවේ.
මෙම විවාදය ශී‍්‍ර ලංකාවට අතිශයින් වැදගත් වනු ඇත. විවිධ දේශපාලන පක්ෂ දරණ මතයන් සහ මේ සම්බන්ධව ජනමතයක් ඇති කිරීමට කි‍්‍රයාත්මක විය යුතු ආකරය පිළිබඳව අදහසක්, දැක්මක් මේ තුලින් ඇති කර ගත හැකි බැවිනි. 







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.