English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
පොදු රාජ්‍ය මණ්ඩලයේ විනිසුරුවන්ගේ සහය ලංකාවට
(2015-09-25)

<< Go Back
Share |   


පොදු රාජ්‍ය මණ්ඩලයේ විනිසුරුවන්ගේ සහය ලංකාවට


 

ශී‍්‍ර ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංගණය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට රටවල් හතරක් ගෙන ආ යෝජනාවක් ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේදී සභාගත කර ඇතැයි වාර්තා වේ.


එම යෝජනාව ගෙන ආ රටවල් වනුයේ අමෙරිකාව, බි‍්‍රතාන්‍ය , මැසිඩෝනියාව සහ මොන්ටෙනේග්‍රෝ ය.

යුද්ධය අවසන් සමයේ සිදු වූ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් විශ්වාසනීය පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් පොදුරාජ්‍ය මණ්ඩලයේ හා වෙනත් විනිසුරුවරුන්ගේ සහායෙන් එය සිදුකළ යුතු බවත් අදාළ යෝජනාවේ ඇතුලත්ව තිබී ඇත.

කෙසේ වෙතත් මෙම යෝජනාවේ සඳහන් ඇතැම් කරුණු සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ රජයේ නියෝජිතයන් විරෝධය පළ කර තිබෙන අතර ඒ අනුව යෝජනාව සභාගත කර ඇත්තේ එම කරුණු ඉවත් කිරීමෙන් අනතුරුවය.

 







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.