English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
සිවිල් නියෝජිතයන් පත්වෙයි.
(2015-09-23)

<< Go Back
Share |   



සිවිල් නියෝජිතයන් පත්වෙයි.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පත් කළ යුතු ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් වූ සර්වෝදය නායක ඒ.ටී.ආරියරත්න, එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජ්‍ය ලේකම්වරියක වන ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ හිටවු නීතිපතිවරයෙකු වූ ජනාධිපති නීතිඥ නීතිඥ සිබ්ලි අසීස් යන මහත්ම මහත්මීන්ගේ නම් මෙලෙස අනුමත විය. මේ සඳහා වූ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි. නමුත් මේ අවස්ථාවේදී අනෙක් නාම යෝජනා සම්බන්ධයෙන් ප‍්‍රශ්ණයක් මතු කළ විපක්ෂ මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා ව්‍යවස්ථා සභාවට මන්තී‍්‍රවරු මිසක, අමාත්‍යවරු පත් නොකර බවට ප‍්‍රකාශ කලා. නමුත් අද අමාත්‍ය වරු පත් කර තිබෙන බව ප‍්‍රකාශ කලා. මෙහිදී සභානායක, අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේ එවැනි යෝජනා එකසිය ගණනක් ලැබුනු බවත්, අද කි‍්‍රයාත්මක වන්නේ ව්‍යවස්ථාවේ තිබෙන කරුණු පමණක් බවත් සඳහන් කළේය.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.