English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
අතුරුදහන්වූවන් වෙනුවෙන් දක්නට නොමැති බවට සහතිකයක්
(2015-09-21)

<< Go Back
Share |   


අතුරුදහන්වූවන් වෙනුවෙන් දක්නට නොමැති බවට සහතිකයක්

අතුරුදහන්ව සිටින හෝ මියගොස් ඇති බවට සැක කෙරෙන පුද්ගලයන් සඳහා ”දක්නට නොමැති බවට වන සහතිකයක්” නිකුත් කිරීම සඳහා හැකිවන ආකාරයේ නව නීති හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව 2010 අංක 19 දරණ මරණ ලියාපදිංචි කිරීමේ ( තාවකාලික විධිවිධාන * පනත සංශෝධනය කිරීමට තීරණය කළ බව දැනුම් දුන්නේය.
අතුරුදහන්ව සිටින හෝ මියගිය බවට එම පුද්ගලයාගේ ඥාතීන් විසින් පිළිනොගන්නා අවස්ථාවකදී මරණ ලෙස ලියා පදිංචිකිරීමට හැකියාවක් නොමැති හෙයින් අතුරුදහන් වූ පුද්ගලයාගේ පවුලේ සමාජිකයන්ට හිමිවිය යුතු හිමිකම් ලබාගත නොහැකි නිසා ඊට පිළියමක් ලෙස මෙම පියවර ගන්නා බව ද 17 වෙනි දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡුාවක දී කැබිනට් ප‍්‍රකාශක  ඇමති රාජිත සේනාරත්න මහතා කීය.







Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.