English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
NEW LOOK BLACK PROTEST කළු විරෝධය අලූත් වෙයි.....
(2015-08-27)

<< Go Back
Share |   


NEW LOOK BLACK PROTEST කළු විරෝධය අලූත් වෙයි.....

කළු විරෝධය පා ගමනට සහ පති‍්‍රකා බෙදා හැරීමට නව අංගයන් එක් කිරීමට එහි සිටින තරුණ කණ්ඩායම් සමත් වී තිබේ. ඔවුන් වර්ණවත් ඇඳුමින් සැරසී වෙස් මුහුණු පැළඳ, කොළමා වැනි චරිතයන් අනුගමනය කරමින් මෙම විරෝධතාවය දෙස ජනතා ආකර්ශනය ඇති කර ගැනීමට සමත්වී තිබේ. මේ ඔවුන් මේ කි‍්‍රයාවලිය ඇරඹූවේ අගෝස්තු මස 06 වෙනි දින පැවති නිකවැරටිය, පොතුහැර,පොල්ගහවෙල වැඩසටහන් වලදී අරඹන ලදි.





Share |   


Advertisments
Facebook
© www.aithiya.lk

අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී.